මොනරාගල
මො/මැදිරිය රාජ්‍යානන්ද මහ විදුහලේ සිසු දරුවන්ගේ දස්කම් එලිදක්වන වාර්ෂික කලා මංගල්‍යය 2024.11.22 දින සවස 5.00 ට මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
නායකත්ව සංවර්ධන වැඩසටහන 2024.10.22 වන දින
රිද්ම රූ සේයා ප්‍රාසාංගික මංගල්‍යය.