ජය ජය මැදිරිය රාජ්‍යා නන්ද
මධ්‍ය මහා විද්‍යාලය රැජින්දා
විද්‍යා ක්ෂිල රසින් සැමදා
සිසු දරුකැළ නළවා වඩවා.......//
හෙළ රජ විරුවන් ගැමුණු සැදෑතිස් ....//
ථෙරපුත් හිමියන් ඉපදුණු මේ බිම
රුහුණේ අපට හිමි....//
ජය ජය මැදිරිය
නිදහස් ගුරු ඔවදන් හිස පුරවා ...//
නැණ මග පහදා ගෙන සතුටින්
අත්වැල් බැඳ රන් දහඩිය හෙළමින් ....//
නංවමු ජය කෙහෙළී....//
ජය ජය මැදිරිය





