මො/මැදිරිය රාජ්‍යානන්ද මහා විද්‍යාලය

රිද්ම රූ සේයා ප්‍රාසාංගික මංගල්‍යය.

FB_IMG_1731565428549.jpg
FB_IMG_1731565428549.jpg

දැක්ම

සහ

මෙහෙවර

2027 බඩල්කුඹුර කොට්ඨාසයේ විශිෂ්ඨතම පාසල.

පාසල සතු භෞතික හා මානව සම්පත් සඵලවත් අයුරින් යොදමින් අධ්‍යාපන,අධ්‍යාත්මික, සෞන්දර්යය, ක්‍රීඩා කෞෂලය්‍යන් පිරිපුන් අනාගත ජීවන අභීයෝගයන් නුවණින් විමසා කටයුතු කරන සංවේදි සිසු දරු පිරිසක් මාතෘ භූමියට දායාද කිරිම.