මොනරාගල
මො/මැදිරිය රාජ්‍යානන්ද මහ විදුහලේ සිසු දරුවන්ගේ දස්කම් එලිදක්වන වාර්ෂික කලා මංගල්‍යය 2024.11.22 දින සවස 5.00 ට මොනරාගල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
හොඳම වාණිජ සංගමය තේරීමේ තරඟාවලියේ කලාප ප්‍රථම ස්ථානය හා පළාත් තෙවන ස්ථානය දින ගැනීමට අප විද්‍යාලයේ වාණිජ සංගමයට හැකියාව ලැබුණි.